රන්ජන්ගේ තවත් ආන්දෝලනාත්මක හඬ පට කරළියට
Monday, 13 January 2020 - 19:33 | Views - 5,460
රන්ජන් රාමනායකට එරෙහිව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු කටයුත්තක් මඟහැර සිටීම සඳහා එම අධිකරණයේ තෝල්ක මුදලිවරයාගෙන් උපදෙස් ලබා ගන්නා හඬ පටයක් සම්බන්ධයෙන් සිංහලේ සංවිධානය අද අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඔවුන් පවසන්නේ එම තෝල්ක මුදලිවරයා මත්පැන් බෝතල් භාගයක් වෙනුවෙන් රන්ජන් රාමනායකට අධිකරණය මඟ හැර සිටීමට අදාළ උපදෙස් ලබාදී ඇති බවයි.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක, රංගන ශිල්පිනියක් සමඟ එක්ව යශෝධරා දේවිය වැනි බෞද්ධාගමට සම්බන්ධ ශ්‍රේෂ්ඨ චරිතවලට අපහාස කළ තවත් හඬ පටයක් පිළිබඳව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සිංහලේ ජාතික සංවිධානය කරුණු අනාවරණ කළා.

එහිදී සිංහලේ ජාතික සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top