නුවර එළියට හෙට මල් තුහින
Monday, 13 January 2020 - 16:22 | Views - 2,280
දිවයිනේ බොහෝ ප්රදේශවල ප්රධාන වශයෙන් හෙට දිනයේද වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විදශා දෙපාර්තමේන්තුව පවසයි.
එසේම හෙට දිනයේදී නුවර එළිය දිස්ත්රික්කයේ ඇතැම් ස්ථානවලට මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Share This Article