මෙරට විශාලතම ඉන්ධන පිරිපහදුවේ කටයුතු ලබන වසරේ ආරම්භ කිරීමට පියවර
Monday, 13 January 2020 - 14:20 | Views - 641
ශ්‍රී ලංකාවේ විශාලතම ඉන්ධන පිරිපහදුව ඉදිකිරීමේ කටයුතු ලබන වසරේ ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

මුලන - දික්වල ප්‍රදේශයේ සංවර්ධන වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ මෙරට සමස්ත පිරිපහදු ඉන්ධන අවශ්‍යතාවයෙන් සියයට 70 ක් පමණ, ආනයනය කිරීමට සිදුවීම හේතුවෙන් මෙලෙස නව පිරිපහදුවක් ඉදිකිරීමට සැලසුම් කෙරෙන බවයි.

ජනාධිපතිවරයා සමඟ පසුගිය සතියේ සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

එමෙන්ම ගවේෂණය කර ඇති පරිදි මන්නාරම ප්‍රදේශයේ ස්වභාවික වායු නිධියක පැවැත්ම තහවුරුවීම හේතුවෙන් එහි කැණීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමටද රජයේ අවධානය යොමුව තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top