රංගනවේදී ජයලත් මනෝරත්නයන්ගේ අවසන් කටයුතු අනිද්දා
Monday, 13 January 2020 - 13:53 | Views - 625
අභාවප්‍රාප්ත ප්‍රවීන රංගනවේදී ජයලත් මනෝරත්නයන්ගේ දේහය මේ වන විට බොරලැස්ගමුවේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.

ඥාතීන්, සහෝදර කලාකරුවන්, දේශපාලනඥයින් සහ ප්‍රදේශවාසීන් ඇතුළු බොහෝ පිරිසක් ඊයේ (12) පස්වරුවේත් ඔහුගේ නිවසට පැමිණ සිටියේ දශක 5කට අධික කාලයක් මෙරට රසික සිත් ආනන්දයෙන් ප්‍රඥාවට ගෙන ගිය සොඳුරු කලාකරුවාට අවසන් ගෞරව දැක්වීම සඳහායි.

අභාවප්‍රාප්ත ජයලත් මනෝරත්නයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා (15) පස්වරු 5 ට බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top