ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අලුතින් බස් රථ 2500ක්
Monday, 13 January 2020 - 12:10 | Views - 905
මෙම වසර අවසන් වනවිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අලුතින් බස් රථ 2500ක් එක් කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පවසනවා.

මේ වනවිට ලංකා ගමනාගමන මණ්ඩලය සතුව බස් රථ 6,000 ක් පැවතිය ද ඉන් ධාවනය කළ හැකි තත්ත්වයේ පවතින්නේ බස් රථ 2,000ක් පමණයි.

මේ අනුව ආසන 36 ත් 56 ත් අතර නව බස් රථ 400 ක් සහ ආසන 26යේ බස් රථ 100 ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top