ගුවන් යානයට එල්ල කළ ප‍්‍රහාරය සමාව ලබා දිය නොහැකි වරදක්
Monday, 13 January 2020 - 8:26 | Views - 528
පුද්ගලයන් 176 දෙනකුට මරු කැඳවූ යුකේ‍්‍රන මගී ගුවන්යානයට ඉරානය විසින් එල්ල කළ ප‍්‍රහාරය සමාව ලබා දිය නොහැකි වරදක් බව ඉරාන ජනාධිපති හසන් රොහානි පවසයි.
 
 ඉරාන ප‍්‍රහාරයකින් යුකේ‍්‍රන ගුවන් යානයක් අනතුරට ලක්වීම සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
 
 මේ සම්බන්ධයෙන් සිදුකළ අභ්‍යන්තර පරීක්ෂණයකදී එම මිසයිල ප‍්‍රහාරය අත්වැරදීමක් හේතුවෙන් සිදුවූ බව අනාවරණය වී ඇති බැවින් ඊට අදාළ විමර්ශන අඛණ්ඩව පවත්වාගෙන යන බව ඉරාන ජනාධිපති හසන් රොහානි වැඩිදුරටත් සිය ට්විටර් පණිවුඩයෙන් සඳහන් කර තිබේ.
 
 මේ අතර ප‍්‍රභූ විප්ලවවාදී ආරක්ෂකයන්ට අයත් සංවේදී හමුදා කලාපයක් ආසන්නව පියාසර කරමින් තිබියදී සතුරු යානයක් බව වරදවා වටහා ගැනීමෙන් මිසයිල ප‍්‍රහාරය එල්ල කළ බව ඉරාන හමුදාව පවසයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top