ප්‍රවීන රංගධර ජයලත් මනෝරත්නයන්ගේ අවසන් කටයුතු ලබන බදාදා
Sunday, 12 January 2020 - 12:20 | Views - 415
අභාවප්‍රාප්ත ප්‍රවීණ - සම්මානනීය රංගධර ජයලත් මනෝරත්නයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා පස්වරු පහට සිදුකිරීමට නියමිතයි.

ඒ, බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදියි.

වේදිකාවේ, සිනමාවේ සහ පුංචි තිරයේ, සම්මානනීය රංගධරයෙකු වූ ජයලත් මනෝරත්නයන් අද අලුයම අභාවප්‍රාප්ත වනවිට 71 වන වියේ පසුවුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top