පාකිස්තානයේ පල්ලියක සිදුවූ පිපිරුමකින් 15 දෙනෙකු මරුට
Saturday, 11 January 2020 - 11:26 | Views - 772
පාකිස්තානයේ නිරිතදිග ක්වෙටා නගරයේ මුස්ලිම් පල්ලියක සිකුරාදා සවස පූජාව පැවැත්වෙන අතරතුර සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ ප්රහාරයෙන් තවත් 18 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි. ඔවුන් අතර පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සිටින බව ද දැක්වෙනවා.
මෙම පිපිරවීම සිදුකළේ කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.
Share This Article