නැගෙනහිර සිරියාවේදී, ඉරානයට සහය දක්වන ඉරාක භට පිරිසකට ගුවන් ප්රහාරයක්
Saturday, 11 January 2020 - 8:18 | Views - 2,477
නැගෙනහිර සිරියාවේදී ඉරානයට සහය පළ කරන ආධාරක භට පිරිසක් ඉලක්ක කර ගනිමින් එල්ල කළ හඳුනා නොගත් ගුවන් ප්රහාරයකින් ඉරාකයේ ශෂාඩ් අල් සහාබි ආධාරක හමුදාවේ සාමාජිකයින් 8 දෙනෙකු මියගොස් තිබෙනවා.
සිරියාවේ අල්බූ කමල් නම් ප්රදේශයේදී වාහන සහ ප්රධාන ගබඩාවක් ඉලක්ක කර ගනිමින් හඳුනා නොගත් ගුවන් යානයකින් මෙම ප්රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
ප්රහාරයෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කළා.
Share This Article