වාරි සෞභාග්‍යා ව්‍යාපෘතිය අද
Saturday, 11 January 2020 - 8:10 | Views - 1,451
දිවයිනේ ගොවි ජනතාවට ශක්තියක් වෙමින් වැව් යටතේ ඇති වාරි පද්ධති අලූත්වැඩියා කිරීමේ වාරි සෞභාග්‍යා ව්‍යාපෘතිය අද මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වනවා.
ඒ, වීරකැටිය - උඩුකිරිවිල ජලාශය සහ බඳගිරිය වැව ආශ්‍රිතවයි.
Share This Article