11 වසරේ සිසුවිය සමඟ හෝටල් කාමරයක පෙම් සුව විඳින්න ගිය 19 හැවිරිදි පෙම්වතාට සිදු වූ දේ
Friday, 10 January 2020 - 21:31 | Views - 2,112
ගාල්ල නගරයේ ප‍්‍රසිද්ධ බාලිකා විදුහලක 11වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන 15 හැවිරිදි සිසුවියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම සම්බන්ධයෙන් 19 හැවිරිදි උසස් පෙළ සිසුවකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි’
 
මෙම සිසුවිය සහ සිසුවා උපකාරක පන්තිවලට යන බව පවසා නිවෙස්වලින් පිටව ගොස් හෝටල් කාමරයක රැුඳී සිට නැවත නිවෙස් බලා යෑමට පාරට පැමිණ සිටියදී ලැබුණ තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන ඇත’
 
සිසුවිය කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඊයේ (08 දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි’
 
ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා චෞද්රි සැරයන් සමරනායක (25312) කාන්තා කොස්තාපල්වරියන් වන ධනුෂි (10554) හිමාලි (5122) නෙල්කා (5621) යන මහත්ම මහත්මීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත’

අහංගම - සුගතපාල දියගහගේ

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top