විභාග කේන්ද්‍රීය නොව ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් විය යුතුයි
Friday, 10 January 2020 - 20:44 | Views - 446
මෙරට අධ්‍යාපන ක්‍රමය විභාග කේන්ද්‍රීය නොවී ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
අද පස්වරුවේ කොළඹදී පැවති කොතලාව ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයෙ අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
සර්, ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි ප්රදානෝත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වුණා.
Share This Article