අගමැති ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ ධර්ම දේශනාමය පිංකමක්
Friday, 10 January 2020 - 20:37 | Views - 443
දුරුතු පුන් පොහෝ දිනය නිමිත්තෙන් සංවිධාන කළ ධර්ම දේශනාමය පුණ්‍ය කර්මයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද පැවැත්වුණා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධාන කළ ධර්ම දේශනාමය පුණ්‍යකර්මයට පවුලේ සාමාජිකයින් මැති ඇමතිවැරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.
Share This Article