ලෝකයම කම්පා කරමින් ඕස්ට්‍රේලියාව ඔටුවන් 100ක් ගුවනේ සිට වෙඩි තබා මරා දමයි
Friday, 10 January 2020 - 18:58 | Views - 1,136
ගුවනේ සිට වෙඩි ප්‍රහාර එල්ල කර ඔටුවන් ඝාතනය කිරීමේ විශේෂ මෙහෙයුම යටතේ මේ වනවිට ඕස්ට්‍රේලියාව ඔටුවන් 100 කට ආසන්න සංඛ්‍යාවක් මරා දමා තිබෙනවා.

මේ දිනවල පවතින අධික උණුසුමත් සමඟ ජලය සොයා ඔටුවන් නගරයට සංක්‍රමණය වීම නිසා ජන ජිවිතයට ගැටලු මතුවී ඇති බව පවසමිනුයි ඕස්ට්‍රේලියාව මෙම පියවර අනුගමනය කරන්නේ.

19 වන සියවසේදී ඔටුවන් ලක්ෂ 10 ක් පමණ ඉන්දියාවේ සිට ඕස්ට්‍රේලියාවට රැගෙනවිත් ඇති අතර මෙම මෙහෙයුම යටතේ ඔටුවන් දස දහසක් පමණ ඝාතනය කිරීමට නියමිත බව වාර්තා වුණා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top