නීතිවිරෝධීව මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට
Friday, 10 January 2020 - 13:12 | Views - 355
ආගමන - විගමන නීති උල්ලංගණය කරමින් වීසා නොමැතිව මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයෙකු හලාවත නගරයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයා හලාවත නගරයේ සංචාරක හෝටලයක රැදී සිටියදී ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. සැකකරු අද හලාවත මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article