රුසියානු සහ චීන විදේශ අමාත්‍යවරුන් ඉදිරි සතියේ ශ්‍රී ලංකාවට
Friday, 10 January 2020 - 11:11 | Views - 881
චීන සහ රුසියානු විදේශ අමාත්‍යවරුන් ඉදිරි සතියේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනවා.

විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළ පරිදි රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් ලබන 14 වන දා ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවට පැමිණෙන අතර, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට ද එක්වනු ඇති.

චීන විදේශ අමාත්‍ය වෑන් - යි, විදේශ සබඳතා අමාත්‍යවරයා හමුවන්නේ ද ලබන 14 වන දායි.

චීන සහ රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරුන් නිරන්තර සමීප සබඳතා පවත්වන අතර, ඔවුන් එක් වර දිවයිනට පැමිණීම ද විශේෂත්වයක්.

පසුගිය දා ඉරාන සන්නද්ධ හමුදා නායකයා ඇමරිකානු ඩ්‍රෝන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වීමෙන් පසු ඊට ඒකාබද්ධ ප්‍රතිචාරයක් දැක්වීම පිළිබදව චීන සහ රුසියානු විදේශ අමාත්‍යවරුන් අදහස් හුවමාරු කර ගත් බව සඳහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top