මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු වාලච්චේනේදී අත්අඩංගුවට
Friday, 10 January 2020 - 9:17 | Views - 447
වාලච්චේන - කිරාන් ප්රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ලද තොරතුරකට අනුව ඊයේ එම ප්රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
ඔහු එම ප්රදේශයේම පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්.
Share This Article