චීනයේ නියුමෝනියා වසංගතයට හේතුව නව වෛරසයක්
Friday, 10 January 2020 - 8:27 | Views - 530
චීනයෙන් දැන් වාර්තා වන නියුමෝනියා රෝග වසංගතයට හේතුව නව වෛරසයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එමගින් පෙන්වා දෙන්නේ එම වෛරසය සාස්, මර්ස් වැනි මාරාන්තික වසංගත රෝගවලට හේතු වූ වෛරස් කාණ්ඩයට අයත් වන බවයි.

කෙසේ නමුත්, කොරෝනා වෛරස් නැමති කාණ්ඩයට අයත් නව වෛරසය පිළිබදව තවදුරටත් පරීක්ෂණ පැවැත්විය යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ.

පසුගිය දෙසැම්බරයේ සිට චීනයේ නියුමෝනියා රෝග වසංගතයට ගොදුරු වූ සංඛ්‍යාව 50කට අධිකයි.

ඒ සඳහා නව වෛරසයක් හේතු වී ඇති බව චීන වෛද්‍ය පර්යේෂණ මගින් ද තහවුරු වී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top