රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්
Thursday, 09 January 2020 - 19:11 | Views - 450
රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කළ බවට පැවසෙන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින පොලිස් නිලධාරින් 15 දෙනා ඇතුළු 17 දෙනා මේ මස 23 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ සැකකරුවන් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
Share This Article