මම මානසික සෞඛ්‍ය ගැටලුවලින් පෙළෙන බව දැනගත්තා- මම නියම බෙහෙත් ගත්තා
Thursday, 09 January 2020 - 14:56 | Views - 744
සංගීත ලෝකයේ ඉතාමත්ම කෙටි කාලයක් තුලදී ලොවක් වසඟයට ගත් සුරූපී තරුවක් තමයි සෙලිනා ගෝමස් කියන්නේ.

 වසර ගණනාවක් තිස්සේ මානසික සෞඛ්‍ය ගැටලු සමඟ පොරබදමින් තම ජීවිතය ගෙවීමට සිදුවූ මෙම සුරූපී  තරුව දැන් වඩාත් සුවදායි ජිවිතයක් ගත කරන බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

සුපිරි ගායක ජස්ටින් බිබර් සමඟ තිබු ප්‍රේම සම්බන්දතාවය නැවතීමත් සමඟ ඇගේ ජීවිතය තරමක් දුරට අදුරු වූ අතර බොහෝ දෙනා  පැවසුවේ ඇයට  ඒ නිසා ඇති වූ මානසික සෞඛ්‍ය ගැටලුත් සමඟ වසර ගනනාවක් තිස්සේ තම ජීවිතය ගෙවීමට සිදුවූ බවටයි.

නමුත් මෙම සුරුපී තරුව wsj සඟරාවේ සාකච්ඡාවකට  සහභාගී වීමෙන් පවසා තිබෙන්නේ  ඇය දැන් වඩා හොඳින් ජිවීතය ගත කරන බවයි.

27 මෙම හැවිරිදි  සුරූපී තාරකාව තම ජීවිතය ගැන  පවසා තිබුණේ  මෙවන් අදහසක් .

 "මම මානසික සෞඛ්‍ය ගැටලුවලින් පෙළෙන බව දැනගත්තා. ඒ සදහා  උපකාර ලබා ගැනීමට සහ මම  විශ්වාස කරන පුද්ගලයින් සොයා ගැනීමට ක්‍රමයක් ඇති බව මම තේරුම් ගත්තා. මම නියම බෙහෙත් ගත්තා, මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම දැන් වෙනස්" යනුවෙනි.

සෙලිනා ගෝමස් මේ වන විට චිකිත්සකයින්ගේ සේවය   වසර හයකට වැඩි කාලයක් ලබා ගෙන තිබෙන බවටයි සඟරාවට පවසා තිබුණේ.
Image result for selena gomez
Image result for selena gomezImage result for selena gomez
Image result for selena gomezImage result for selena gomez
Image result for selena gomez
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top