ජාතික ගමනාගම කොමිසමේ සභාපති ධුරය ශෂී වෙල්ගමට
Thursday, 09 January 2020 - 14:09 | Views - 577
ජාතික ගමනාගමන කොමිසමේ නව සභාපති ලෙස ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති ශෂී වෙල්ගම මහතා පත් කර තිබෙනවා.
නාරාහේන්පිට පිහිටි ජාතික ගමනගන කොමිසමේ දී ඔහු අද පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාරගෙන ඇති බවයි සඳහන් වන්නේ.
පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගමගේ, සහෝදරයාගේ පුතෙකු වන ශෂී වෙල්ගම මීට පෙරද ජාතික ගමනාගමන කොමිසමේ සභාපති වරයා ලෙස කටුයුතු කර තිබෙනවා.
Share This Article