කඩා වැටුණු යානයේ කළු පෙට්ටිය අමෙරිකාවට තහනම්
Thursday, 09 January 2020 - 9:38 | Views - 1,060
ඉරානයේ අනතුරට පත් යුක්‍රේන මගී ගුවන් යානයේ කළු පෙට්ටිය හෙවත්, පියාසර දත්ත පටිගත කරන යන්ත්‍රය අමෙරිකාවට ලබා නොදෙන බව ඉරානය පවසයි.
 
ඊයේ සිදුවූ ගුවන් යානා අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 176කි.
 
ගුවන් ගමන්වලට අදාළ අන්තර්ජාතික නීතිරීති මාලාවට අනුකුලව මෙහි විමර්ශන කටයුතු ඉරානය විසින් සිදුකළ යුතු වේ. නමුත්, එය යානා නිෂ්පාදන සමාගමට සහ එය අයත් රටට කළු පෙට්ටිය විශ්ලේෂණය කිරීමට නීතිරීතිවලින් අවසර ලැබෙන බව සදහන්වේ. එහෙත්, ඉරානය පවසන්නේ ඒ සඳහා බෝයිං සමාගම අයිති අමෙරිකා එක්සත් ජනපදයට මේ සඳහා අවස්ථාව ලබා නොදෙන බවයි.
 
ඉරානයේ ටෙහෙරාන් නුවර ඉමාම් ඔමේනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටත්ව සුළු මොහොතකින් යුක්‍රේනයට අයත් ගුවන් යානයක් ඊයේ කඩා වැටුණි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top