යුක්‍රේන ගුවන් අනතුරේ ඡායාරූප එලියට - මියගිය බොහෝ දෙනා කැනේඩියානුවන්
Thursday, 09 January 2020 - 8:57 | Views - 1,419
ඉරානයේ ටෙහෙරාන් නුවර සිදුවූ ගුවන් අනතුරෙන් මියගිය බොහෝ මගීන් කැනේඩියානු ජාතිකයින් බවට ජාත්‍යන්තර මාධ්‍ය සනාථ කරනවා. මේ අතර අනතුරෙන් ගුවන්යානයේ ගමන්ගත් සියලුම දෙනා මියගොස් ඇති අතර ඒ අනූව 176 දෙනෙකුගේ දිවි අහිමිවුණා.

මියගිය පිරිස අතර ඉරාන ජාතිකයින් 82නෙක් , කැනේඩියානු ජාතිකයින් 63 දෙනෙක්, යුක්‍රේන ජාතිකයින් 11 දෙනෙක් සහ ස්වීඩන් ජාතිකයින් 10 ක් ගුවන්යානයේ සිටි බවට මේ වනවිට අනාවරණය වනවා.

ගුවන් අනතුර සිදුවූ ස්ථානයේ ඡායාරූපද මේ වනවිට මාධ්‍යට මුදාහැර තිබෙනවා.

අනතුරට පත්වන අවස්ථාවේදී බෝයිං 737 වර්ගයට අයත් යානාව ටෙහෙරාන් නුවර ඉමාම් කමෙයිනි ගුවන්තොටුපොළේ සිට යුක්‍රේනයේ කිව් ගුවන්තොටුපොළ බලා පියාසර කරමින් තිබුනා.
Image result for Ukraine plane crash
Image result for Ukraine plane crash

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top