මද්රසා පාසල් ලියාපදිංචි කිරීමට පියවර ගත යුතුයි
Thursday, 09 January 2020 - 8:14 | Views - 6,375
මද්රසා පාසල් නියාමනය කිරීමට නිසි ක්‍රමවේදයක් ස්ථාපිත කොට ලියාපදිංචි නොවුණු මද්රසා පාසල් ලියාපදිංචි කිරීමට පියවර ගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
බුද්ධ ශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ සමාලෝචන රැස්වීමට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළා.
බුද්ධ ශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික අංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අද පස්වරුවේ පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
Share This Article