රංජන් සහ තවත් විනිසුරුවරයෙකු අතර සිදුවූ දුරකථන සංවාදයක හඬ පටයක් එළියට එයි - Video
Wednesday, 08 January 2020 - 16:50 | Views - 630
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සහ තවත් විනිසුරුවරයෙකු අතර සිදු වූ දුරකථන සංවාදයක හඬ පටයක් සම්බන්ධයෙන් නව සිංහල රාවය සංවිධානය අද අනාවරණයක් කළා.
කළුතර දී අද මාධ්‍ය හමුවක් කැදවමින් එහි සභාපති පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කර සිටියේ මෙලෙසයි.
Share This Article