මුස්ලිම් විවාහ දික්කසාද පනත ඉවත් කිරීමට රතන හිමිගෙන් කෙටුම්පතක්
Wednesday, 08 January 2020 - 14:06 | Views - 466
1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ඉවත් කිරිම සදහා වූ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එමෙන්ම, විවාහ ආඥා පනත සංශෝධනය කිරිම සදහා වූ පනත් කෙටුම්පතක් ද උන්වහන්සේ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවයි හිරු පාර්ලිමේන්තු වාර්තාකරු සදහන් කළේ.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් වූ කල් තැබීමේ විවාදය දෙවන දිනටත් මේ වනවිට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top