මෝටර් රථයකින් පැමිණි තරුණයෙකුට අත්වූ අවාසනාවන්ත ඉරණම CCTV කැමරාවේ සටහන් වෙයි
Wednesday, 08 January 2020 - 12:15 | Views - 666
මහ රෑ මෝටර්රථයකින් ගමන්කරමින් සිටියදී තරුණයෙකුට තවත් මෝටර් රථයකින් සහ යතුරුපැදිවලින් පැමිණි පිරිසක් අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් අපවෙත ලැබී තිබෙනවා.
 
පසුගිය 05 වනදා රාත්‍රී 9 ට පමණ මාතර වෙලේගොඩ අතගහපු හංදිය ප්‍රදේශයේදීයි මෙම අමානුෂික පහරදීම සිදුවන්නේ.
 
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පහරකෑමට ලක්වූ තරුණයා විසින් මාතර මූලස්ථාන පොලිසියට කළ පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

ඒ අනුව අදාළ පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
සැකකරුවන් අද (08) දිනයේ මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
 
අදාළ පහරදීම දැක්වෙන CCTV දර්ශන පහතින්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top