රන්ජන්ගේ හඬපට ගැන CCDය විමර්ශන අරඹයි
Wednesday, 08 January 2020 - 10:31 | Views - 399
ආන්දෝලනයට තුඩු දී ඇති පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායකගේ හඬ පට සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
සියලූම හඬපට සම්බන්ධයෙන් මෙහිදී විමර්ශනය කෙරෙන බවයි එම කොට්ඨාශයේ අධ්යක්ෂ පොලිස් අධිකාරි පී.ජේ.නන්දන කියා සිටියේ.
Share This Article