ඕස්ට්‍රේලියාවේ ගින්නේ චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට
Tuesday, 07 January 2020 - 16:25 | Views - 1,198
මුළු ලෝකෙම අවධානය යොමුවෙලා තියෙන බරපතල ඛේදවාචකය තමා ඕස්ට්‍රේලියාවේ ලැව් ගින්න.

මේ වෙනකොට ගින්න නිසා පුද්ගලයින් 25 දෙනෙක් මිය ගිහින්. හෙක්ටයාර් මිලියන 6ක භූමි ප්‍රමාණයක් මේ ගින්න නිසා විනාශයට පත්ව තියෙනවා. ඒ වගේම අහිංසක සතුන් බොහෝ දෙනෙක්ට සිය ජිවිත අහිමි වෙලා තියෙනවා.

නිවාස 2000කට වඩා විනාශ වෙච්ච මේ ගිනි රකුසා කරපු මහා විනාශයේ චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top