ජර්මානු චාන්සලර්වරිය සතිඅන්තයේ රුසියාවට
Tuesday, 07 January 2020 - 15:57 | Views - 364
ඉරාන ජෙනරාල්වරයා මරුමුවට පත්වීමත් සමඟ මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් මහත්මිය සෙනසුරාදා (11) මොස්කව් නුවරට පැමිණීමට නියමිතය.
ජර්මානු චාන්සලර්වරිය එහිදි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා සමඟ සාකච්ඡා පවත්වනු ඇත. ඇන්ජෙලා මර්කෙල් සමඟ ජර්මානු විදේශ අමාත්‍ය හයිකෝ මාස් ද ඒ සඳහා එක්වීමට නියමිතය.

ඇමෙරිකාව බැග්ඩෑඞ් නුවරදී ඉරාන ජෙනරාල්වරයා ඝාතනය කිරීමෙන් පසුව ඉරානයේ සහ ඉරාකයේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය,  සිරියාවේ ගැටුම සහ ලිබියාවේ ඇති වී තිබෙන නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් මර්කෙල් සහ පුටින් සාකච්ඡා කරන බව ජර්මානු රජයේ ප්‍රකාශකයෙක් තවදුරටත් කීය.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top