දුම් පානය කරන්නන් ගැන අලුත් සොයා ගැනීමක්
Tuesday, 07 January 2020 - 11:47 | Views - 1,336
කිසිදාක දුම් පානය කර නොමැති පුද්ගලයන්ට වඩා දුම් පානය කරන සහ දුම් පානය අත්හැර දැමූ පුද්ගලයන්ට වැඩි වේදනාවක් දැනෙන බව වාර්තාවක් පෙන්නුම් කරයි.

ඉහත කී සොයා ගැනීම්වලට පදනම වී ඇත්තේ 'යුනිවසිටි කොලේජ් ලන්ඩන්' විශ්වවිද්‍යාලයේ මෙහෙය වීමෙන් 220,000 වැඩි පිරිසකගේ දත්ත යොදා ගනිමින් කළ විශේලේෂණයකි.

ඒ සඳහා හේතුව කුමක්ද යන්න නොදන්නා නමුත් දුම් පානය හේතුවෙන් ශරීරයට සිදුවන ස්ථීර වෙනස්කම් ඊට ඇතුළත් විය හැකි බව පර්යේෂකයෝ පවසති.

දුම්වැටි විරෝධී ආයතනයක් වන 'ඈෂ්' (Ash) කියා සිටියේ දුම් පානයේ අනතුරුදායී බව දෙස බලන විට ඉහත කී සොයා ගැනීම් පුදුමයක් ලෙස නොගත යුතු බවය.

බීබීසී ලැබ් යූකේ ස්ටඩී හි (BBC Lab UK Study/ අන්තර්ජාලය ඔස්සේ කෙරෙන පරීක්ෂණ සහ සමීක්ෂණ සඳහා මහජනයාට සහභාගී විය හැකි බීබීසී වෙබ් අඩවියක්) 2009 -2013 අතර කාලයේ ලබා ගත් අන්තර්ජාල පර්යේෂණ එකතුවක දත්ත විද්‍යාඥයන් විසින් විශ්ලේෂණය කරනු ලැබිණි.

එකී දත්ත ඛාණ්ඩ තුනකට වෙන් කරන ලදී:

    කිසිදාක දිනපතා දුම් පානය කර නැති

    දිනපතා දුම්පානයට පුරුදුව සිටි

    හෝ දැනට දිනපතා දුම්පානය කරන

(බී.බී.සිය ඇසුරෙනි)
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top