ශ්‍රී ලංකා - ඉන්දියා දෙවන විස්සයි විස්ස තරඟය අද
Tuesday, 07 January 2020 - 8:52 | Views - 519
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය ඉන්දෝර් හිදී අද පැවැත්වෙනවා.

රාත්‍රී තරඟයක් වන එය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7ට ආරම්භවීමට නියමිතයි.

ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිළ මෙහිදී විරාට් කෝලිගේ ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිව තරඟ වදින්නේ දක්ෂ යොවුන් ක්‍රීඩකයන් රැසක් සමඟින්.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ ද්වි පාර්ශවික තරගාවලියක් පසුගිය දශකය තුළම ජයග්‍රහණය කර නැහැ.

එමෙන්ම, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෙතෙක් පැවති විස්සයි විස්ස තරඟ 17කින් 11ක් ඉන්දියාව ජයගෙන ඇති අතර ශ්‍රී ලංකාව ජයග්‍රහණය 5ක් වාර්තා කර තිබෙනවා.

ගුවහටි නුවර පැවති ඉන්දු - ශ්‍රී ලංකා පළමු විස්සයි විස්ස තරඟය වර්ෂාව නිසා අතහැර දැමීමට සිදුවුණා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top