දුමින්ද සිල්වාගේ නඩු තීන්දුව වෙනස් කිරීමට, රන්ජන් අධිකරණයට කළ බලපෑම්වලට දසතින් විරෝධය
Tuesday, 07 January 2020 - 8:21 | Views - 2,315
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට හිමි වූ නඩු තීන්දුව දේශපාලන බලපෑමක් මත ලබාදුන් නඩු තීන්දුවක් බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ නිවසින් සොයා ගත් හඬ පට වලින් තහවුරු වන බව අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.

මේ අතර, රන්ජන් රාමනායක විසින් අධිකරණයට සහ පොලීසියට සිදුකළ බලපෑම් සම්බන්ධයෙන් දසතින් එල්ල වන්නේ දැඩි විරෝධයක්.

අමාත්‍යවරුන් සහ සිවිල් සංවිධානවල නියෝජිතයින් රැසක් ඒ පිළිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විරෝධය පළ කළා.

එහිදී ඔවුන් සඳහන් කළේ රන්ජන් රාමනායකට සහ ශානි අබේසේකරට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.

මේ අතර, යහපාලන ආණ්ඩුව විසින් සමස්ත අධිකරණ පද්ධතියම විනාශ කර අවසන් බව හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ හිරු ටී,වී. ඔස්සේ විකාශය වන සලකුණ දේශපාලන වැඩසටහනට ඊයේ එක්වෙමින්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top