ඇමරිකාවේ අධිවේගයේ අනතුරක් 5ක් මරුට - 60 කට තුවාල
Monday, 06 January 2020 - 14:03 | Views - 355
ඇමරිකාවේ - පෙන්සිල්වේනියා ප්රාන්තයේ පිට්ස්බර්ග් ආසන්නයේ අධිවේගී මාර්ගයක සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 60 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
සංචාරක බස් රථයක්, ට්රැක්ටර් 3 ක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
එම රිය අනතුරෙන් පසු අදාළ අධිවේගී මාර්ගය පැය 16 ක කාලයක් වසා දැමීමට ද සිදුව තිබෙනවා.
Share This Article