මහරගම ඇතුළු ප්රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක්
Monday, 06 January 2020 - 10:47 | Views - 444
හෙට (07) පෙරවරු 9 සිට පසුදින පෙරවරු 9 දක්වා පැය 24ක කාලයක් මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්රදේශවලටද ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය ප්රකාශ කරනවා.
Share This Article