අඹන වෙල්යායේ හඳුනානොගත් ආක්‍රමණශීලී ශාඛයක්
Sunday, 05 January 2020 - 14:38 | Views - 334
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වැඩිම එළවළු තොග සපයන නාවුල - අඹන වෙල්යායේ ආක්‍රමණශීලී ශාඛයක් පැතිරයාම හේතුවෙන් තමන් දුෂ්කරතාවට පත්ව ඇති බව ගොවීන් පවසනවා.

අක්කර 500 ක් පමණ වන මෙම භූමි ප්‍රමාණයේ විශාල පත්‍ර සහිත වල් පැලෑටියක් සීග්‍රයෙන් පැතිර යමින් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කුඹුරුවල මෙන්ම එළවළු වගාකර ඇති ගොඩ ඉඩම්වලද මෙම වල්පැලෑටිය දක්නට ලැබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top