මන්ත්‍රී රංජන් රාමනායක අත්අඩංගුවට
Saturday, 04 January 2020 - 19:40 | Views - 989
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක කොළඹ දකුණ අපරාධ කොට්ඨාශය මගින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත්තා.

ඒ බලපත්‍ර රහිත ගිනි අවියක් ළග තබා ගැනීම, මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 100 කට අධික සංඛ්‍යාවක් ළඟ තබා ගැනීම සහ අසභ්‍ය දර්ශන ඇතුළත් සංයුක්ත තැටි ළඟ තබා ගැනීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන්.

මන්ත්‍රීවරයාගේ මාදිවෙල පිහිටි නිවස අද පස්වරුවේ පොලීසිය මගින් පරීක්ෂාවට ලක් කළ අතර එහිදී මෙම ද්‍රව්‍ය සොයා ගෙන තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top