3500ක අතිරේක ඇමරිකානු හමුදා මැදපෙරදිගට
Saturday, 04 January 2020 - 15:30 | Views - 2,481
ඉරානයේ ඉහළම හමුදා ප්‍රධානියා වූ ජෙනරාල් කාසෙම් සොලෙයිමානි ඇමරිකානු ඩ්‍රෝන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වීමෙන් පසු ඇති වී තිබෙන උණුසුම්කාරී වාතාවරණය මැද 3500ක අතිරේක හමුදා බල ඇණියක් මැදපෙරදිග යැවීමට පෙන්ටගනය තීරණය කර තිබෙනවා.

බැග්ඩෑඩයේ ඇමරිකානු තානාපති කාර්යාලය ඉරාන හිතවාදී සටන්කාමීගේ ප්‍රහාරයට ලක්වීමෙන් අනතුරුවයි ඇමරිකාව එම ප්‍රහාරය එල්ල කළේ.

එම පියවර නව යුද්ධයක ආරම්භයක් නොව,  යුද්ධයක් වැළැක්වීම බව ප්‍රහාරයට අණ දුන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.

ඔහු ජනරාල් සොලෙයිමානි හැදින්වූයේ මැදපෙරදිග පමණක් නොව නවදිල්ලිය සහ ලන්ඩනය වැනි දුරස්ථ ප්‍රදේශවල ද ත්‍රස්ත මෙහෙයුම් දියත් කළ පුද්ගලයෙකු ලෙසයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top