විදුලිසැර වැදී අවුරුදු 15ක පාසල් දැරියක මරුට
Saturday, 04 January 2020 - 15:13 | Views - 1,394
ගාල්ල - ගිංතොට - මහ හපුගල ප්රදේශයේ නිවසක දී විදුලිසැර වැදී අවුරුදු 15ක පාසල් දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඇය සිය නිවසේ විදුලි හීටරය ක්රියාත්මක කිරීමට යාමේදී ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
පශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදුකිරීමට නියමිතයි.
Share This Article