විවාහය පෙනි පෙනී තියෙද්දි ඉරණම්කාරිය අතැර හපුතලේ ගුවන් අනතුරින් අන්තිම ගමන ගිය හමුදා විරුවා
Saturday, 04 January 2020 - 14:16 | Views - 28,473
ඊයේ උදෑසන හපුතලේ - අයිස් පිල්ල ප්‍රදේශයට ගුවන් හමුදාවට අයත් Y -12 වර්ගයේ ගුවන් යානයක් කඩා වැටුණා.
ඒ අනතුරින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවන් දෙදෙනෙකු සහ නිරීක්ෂකයින් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්වුණේ මුළු රටම හඩවමින්.
මේ අනතුරින් ගම්පොළ හන්දියාදෙණිය ප්‍රදේශයේ පදිංචි බලපන්ති ලුතිනන් කේ.එම්.ඩී.එල්.කුලතුංගද ජිවිතක්ෂයට පත්වුණා.
ඔහු මේ වසරේ මාර්තු මස විවාහ වීමට සුදානමින් සිටි අතර ඔහුට අත් වූ ඛේදජනක ඉරණම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට සංවේදී සටහන් බොහෝමයක් හුවමාරු වෙමින් පවතිනවා.
මියගිය බලපන්ති ලුතිනන් කේ.එම්.ඩී.එල්.කුලතුංග ගැන ඔහුගේ වැඩිමල් සොහොයුරා හඩ අවදිකළේ මෙලෙසින්.
Share This Article