ගංජා මිශ්ර දුම්කුඩු අලෙවි කළ සැකකරුවෙකු ගාල්ල - මහමෝදර දී අත්අඩංගුවට
Saturday, 04 January 2020 - 11:59 | Views - 645
පාසල් සහ උපකාරක පන්ති සිසුන් ඉලක්ක කරගෙන ගංජා මිශ්ර දුම්කුඩු නිෂ්පාදන අලෙවි කළ පුද්ගලයෙකු ගාල්ල - මහමෝදර ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
50 හැවිරිදි ඔහුගේ නිවසේ තිබී දුම් කුඩු පැකට් 37ක් සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
Share This Article