රාගම දී මෝටර් රථයක් දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට
Saturday, 04 January 2020 - 11:04 | Views - 1,247
රාගම - පොඩිවිකුඹුර දුම්රිය හරස් මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාශය සඳහන් කළේ ඊයේ රාත්‍රී 9.45ට පමණ හැටන් සිට කොළඹ බලා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියක මෙම මෝටර් රථය ගැටී අනතුර සිදුවූ බවයි.
එහි රියදුරු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.
Share This Article