පැරිස් අගනුවර ආසන්නයේ තියුණු ආයුධයකින් පහරදීමක් - අයෙක් මරුට - දෙදෙනෙකුට තුවාල
Saturday, 04 January 2020 - 10:16 | Views - 265
ප්‍රංශයේ පැරිස් අගනුවරට ආසන්න උද්‍යානයක දී තියුණු ආයුධයකින් කළ පහර දීමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඉස්ලාමීය අන්තවාදියෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි විදෙස් වාර්තාවල සඳහන් වන්නේ.
පසුව සැකකරු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වුණා.
Share This Article