CCTV කැමරාවේ සටහන් වූ ලොරි රථ අනතුර -[Video]
Saturday, 04 January 2020 - 9:37 | Views - 3,347
දඹුල්ල ආර්ථික මධ්යස්තානයට වට්ටක්කා ප්රවාහනය කරමින් තිබු ලොරි රථයක් දඹුල්ල අනුරාධපුර ප්රධාන මාර්ගයේ මිරිස් ගෝනියාව ප්රදේශයේදීයි මාර්ගය හරහා පෙරලී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.අද (04) අලුයම මෙම අනතුර සිදුව ඇති බව අප වාර්තාකරු සදහන් කළේ.ලොරි රථයේ පිටුපස ටයර් දෙකක් පුපුරායාම හේතුවෙන් රථය පාලනය කර ගැනීමට නොහැකිව ප්රධාන මාර්ගය හරහා මෙසේ පෙරළී ඇති බවයි මුලික පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.මේ අතර, මෙම අනතුර සිදු වෙන ආකාරය අසල පිහිටි ඉන්ධන පිරවුම්හලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව වී තිබුනේ මෙලෙසින්.එම වීඩියෝව පහතින්.
Share This Article