හැටන් ප්රදේශයේදී වෑන් රථයක් අනතුර ලක්වෙයි
Saturday, 04 January 2020 - 8:58 | Views - 672
හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ කුයිල්වත්ත ප්රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබෙනවා.
ඊයේ සවස 5ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සදහන් කලේ.
අනතුරින් පසුව වෑන් රථයේ රියදුරා අතුරුදන්ව ඇති බවයි පොලිසිය ප්රකාශ කර සිටියේ.
හැටන් පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.
Share This Article