බ්‍රිස්බේන් පිළට ලකුණු 31ක ජයක්
Saturday, 04 January 2020 - 8:31 | Views - 471
ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් තරඟාවලියට අදාළව බ්‍රිස්බේන් හීට් සහ හරිකේන්ස් කණ්ඩායම අතර, ඊයේ පැවති තරඟයෙන් ලකුණු 31 ක ජයක් ලැබීමට බ්‍රිස්බේන් කණ්ඩායම සමත් වුණා.
ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 3 ක් දැවී ලකුණු 212 ක් රැස් කළා.
හරිකේන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 181ක් පමණයි.
මේ අතර, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර කේප් ටවුන්හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ පළමු දිනය ඊයේ නිමා වනවිට පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුලූ 9 ක් දැවී ලකුණු 262 ක් ලබා සිටියා.
Share This Article