බ්‍රිස්බේන් පිළට ලකුණු 31ක ජයක්
Saturday, 04 January 2020 - 8:31 | Views - 472
ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් තරඟාවලියට අදාළව බ්‍රිස්බේන් හීට් සහ හරිකේන්ස් කණ්ඩායම අතර, ඊයේ පැවති තරඟයෙන් ලකුණු 31 ක ජයක් ලැබීමට බ්‍රිස්බේන් කණ්ඩායම සමත් වුණා.

ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 3 ක් දැවී ලකුණු 212 ක් රැස් කළා.

හරිකේන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 181ක් පමණයි.

මේ අතර, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර කේප් ටවුන්හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ පළමු දිනය ඊයේ නිමා වනවිට පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුලූ 9 ක් දැවී ලකුණු 262 ක් ලබා සිටියා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top