දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ ලොරි රථ අනතුරකින් එක් අයෙකු රෝහලේ
Saturday, 04 January 2020 - 7:38 | Views - 493
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල 102 කිලෝමීටර් කණුව ප්‍රදේශයේදී ලොරි රථයක් මාර්ගය හරහා පෙරළි යාමෙන්  අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ (03) රාත්‍රී 7ට පමණ සිදුවූ මේ අනතුරින් එක් අයෙකු තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

ලිහිසි තෙල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබු මෙම ලොරි රථය පැමිණ ඇත්තේ කොළඹ සිටයි.

අනතුර හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල දෙසට පිහිටි කොටසේ දැඩි රථ වාහන තදබදයක් පැවති බවයි අප වාර්තාකරු කියා සිටියේ.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top