පාරම්පරිකව පැවත එන ආයුර්වේදය සදහා මුල්තැනක් ලබාදිය යුතුයි
Saturday, 04 January 2020 - 7:33 | Views - 501
ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය සදහා හෙද, රසායනාගාර ශිල්පීන්, ඖෂධ සංයෝජකයින්, ආදි බදවා ගැනීම් සදහා නව ක්‍රමවේදයක් සකස් කළ යුතු බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව පවසා සිටියේ පළාත් ආයුර්වේද කොමසාරිස්වරු අතර ඊයේ (03) සෞඛ්‍ය අමාත්‍යාංශයේ  දී පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය සදහන් කළේ ආයුර්වේද ක්ෂේත්‍රයේ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලවල දැනුම ඉදිරියට ගෙනයාමේ වැදගත්කම සහ පාරම්පරිකව පැවැත එන ආයුර්වේදය සදහා මුල්තැනක් ලබා දිය යුතු බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top