බණ්ඩාරගම - මොරොන්තුඩුවේ අනතුරකින් හතරක් මරුට
Friday, 03 January 2020 - 20:58 | Views - 1,225
බණ්ඩාරගම - කළුතර මාර්ගයේ මොරොන්තුඩුව මංසන්ධියේදී අද පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ ලොරි රථයක් ත්රිරෝද රථයක් සහ පාපැදියක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් තුන්දෙනෙකුගේ සිරුරු මොරොන්තුඩුව - ගෝනදූව ප්රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර, අනෙක් මළ සිරුර කළුතර - නාගොඩ මහ රෝහලේ තැන්පත් කර තිබෙනවා.
Share This Article